ඔයාලගේ Blog එකට Share Buttons ටිකක් දාගනිමු - Saagaraya Blog
Breaking
Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.
Thursday, November 3, 2011
ඔයාලගේ Blog එකට Share Buttons ටිකක් දාගනිමු
ඔයාලගේ Blog එකට Share Buttons ටිකක් දාගනිමු
දැන් ඉතින් ලංකාවේ ගොඩාක් කට්ටිය Blog කරනවනේ. කට්ටිය කැමතියිනේ තමන්ගේ Blog එක ලස්සනට වගේම පිළිවෙලකට තියාගන්නත්. අද මම කියලා දෙන්න යන්නේ එහෙම තමන්ගේ Blog එක ලස්සන කරගන්න පුළුවන් විදිහක් ගෙනයි. සමහරුන්ට මේක ලස්සන නැතිවෙන්න පුළුවන්. මේක ලස්සන කට්ටිය ඉන්නත් පුළුවන්. ඉතින් තමන්ට මේක ලස්සනයි කියලා හිතෙනවනම් දාගෙන බලන්න. හොදයි කතාව නවත්තලා වැඩේට බහිමු. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයාලගේ Blog එකට මම ඔය පහල දාලා තියන Share Buttons ටික දාගන්න හැටියි. මේක හරිම ලේසි වැඩක්. ඉතින් මම හිතුවා ඔයාලට මේක ප්‍රයෝජනවත් වෙන නිසා කියලා දෙන්න ඕනේ කියලා.
හරිම සිම්පල් වැඩ ටිකක් කරන්න තියෙන්නේ. මම කියන ඒවා හොදට අහගෙන ඉදලා ඒ විදිහටම කරන්න.
1.  මුලින්ම ඔයාලගේ Blogger Account එකට Log වෙලා Dashboard → Layout කියන එකට යන්න.
2.  ඊට පස්සේ HTML/Javascript එකක් අරගෙන මම පහල දාලා තියන Code ටික ඒකට Paste කරගන්න.
3.  දැන් ඒ HTML/Javascript එක Save කරගන්න.
දැන් ඉතින් වැඩේ හරි. එච්චරයි කරන්න තියෙන්නේ. එහෙනම් අපි තවත් ලිපියකින් හමුවෙමු.
Saagaraya Blogger, Blogger Sinhala Tutorial, බ්ලොග් ට්‍රික්ස්, Blogger ගැන සිංහලෙන්, Blogger Tutorial සිංහලෙන්, බ්ලොග් ටිප්ස්, සිංහලෙන් ඉගෙන ගමු, බ්ලොගර් උදවු, Blog එකට Share Buttons,
11 comments:
1. Page Element කියන එක කොහෙද බන් තියෙන්නේ
ReplyDelete
2. @ sameera madushan :
සොරි මචන්, Page Element කියලා නෙවේ දැන් තියෙන්නේ Layout කියලා. මම පෝස්ට් එක අප්ඩේට් කරන්නම්.
ReplyDelete
3. බොහොම තෑන්කු මචන්
ReplyDelete
4. @ sameera madushan :
Comment එකට ස්තුතියි මචන්.
ReplyDelete
5. HTML/Javascript eka ganne ko mada
eka mata terenne na...:'(
ReplyDelete
6. @ Chinthaka :
Blog එකට ලොග් වෙලා Layout ගිහින් Add a Gadget යන්න. ඊට පස්සේ open වෙන වින්ඩෝ එකෙන් HTML/JavaScript ‍තෝරන්න...
ReplyDelete
7. tnkz
balannako tawa ks 1k meke twtr shear 1 witark pennanne na ne anik ewa elata wada,twtr eka tiyana tana his,,ayyooooo ai matama mehema wenne :'(
ReplyDelete
8. @ Chinthaka :
ආයෙත් බලපන් මචන් හරියට Code ටික දාලද කියලා. එහෙම වෙන්නනම් විදිහක් නෑ...
ReplyDelete
9. Wada na ban mage blog ekata kisima cod ekak. Ai ban e???
ReplyDelete