Ahan Inna Ahagena Inna - Mekala Gamage - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Monday, October 17, 2011

Ahan Inna Ahagena Inna - Mekala Gamage

අහන් ඉන්න අහගෙන ඉන්න - Mekala Gamage

මේඛලා ගමගේ විසින් ගායනා කරන හිතට වදින සිංදුවක් තමා "අහන් ඉන්න අහගෙන ඉන්න" කියන්නේ. මේක අහලා ඔයාලට හිතුන දේවල් කියලා යන්න. අහන්න... හදවතින්ම.. මේකේ Rock Version එක ඉන්ද්‍රචාපා විසින් ගායනා කරනවා.


Ahan Inna Ahagena Inna - Lyrics

ıllıllı -----| අහන් ඉන්න අහගෙන ඉන්න |----- ıllıllı

අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත.. මොනවද.. මුමුණනවා.... //

යාය පුරා නෙ‍ක නෙක පාටින්
මුදු මල් පෙති ඇහැරෙනවා...
පොද වැස්සක සීතල ඇවිදින්
සිතට එබෙනවා...
කෝඩුකාර මල් රේණු අගින්
සුවද බෙදනවා...
ඒ සුවදින් මගේ හුස්ම රටා මවනවා...
අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත..මොනවද..මුමුණනවා.... //


සිලි සිලියේ හමන සුලග
කොදුරන්නෙ අපටමයි...
සතුට මිසක දුක මොකටද
සෙනෙහස මහමෙරයි...
අමාවකේ දුක දුරලන
දහසක් තරුකැට නුඹටයි...
ඒ එලියෙන් දැල්වෙන ලෝකය
මගෙමයි මටමයි...

අහන් ඉන්න - අහගෙන ඉන්න
මගෙ හිත.. මොනවද.. මුමුණනවා.... //

Singer : Mekala Gamage
Lyrics : S. Herath Menike
Music : Ruwan Walpola
Talents : Mekala Gamage, Amila Prasanna, Nadeesha Sandamali, Nimesha Sandamali, Aramudan Pillei, Nimmi Madushika, Amenda Olivea
DOP : Kalinga Deshapriya
Editor : Saman Sujeewa
Art Director : Bimal Dushmantha
Asst Director : Shanaka Galagoda, Sameera Rangana
Make up : Priyantha Dissanayake
Costume Designer : Purnima Muhandiram
Hair Dresser : Udeni Senevirathna, Sithara Mandawila
Line Produce : Madhavi Kondadeniya
Production Manager : Prasanna Kithalagama, Ranjan Madusanka
Production Coordinator : Buddhi Randeniya
Production Asst : Randi Kaluarachchi


Ahan Inna Ahagena Inna - Video




Ahan Inna Ahagena Inna - MP3


මේකේ Version 2 ක් තියනවා දෙකම Download කරගෙන බලන්න.....

    ➥ Ahan Inna Ahagena Inna - Mekala Gamage - [128kbps]
    ➥ Ahan Inna Ahagena Inna - Indrachapa Liyanage - [128kbps]
    MP3 via ananmanan.lk

සමහර තොරතුරු " පැල්පත " කියන සහෝදර වෙබ් අඩවියකින් සොයාගත් එවා..

එම වෙබ් අඩවියේ Admin ට මාගේ ස්තුතිය..


මේඛලා ගමගේ, Saagaraya Songs, අහන් ඉන්න අහගෙන ඉන්න, ahan inna ahagena inna, Ahan Inna ahagena Inna Mekala Gamage, Sinhala MP3, Sinhala Lyrics, සිංහල සිංදු,

No comments:

Post a Comment