ඔන්න ගොඩ දවසකින් ලිපියක් ලියන්න බැරිවුන හින්දා අදනම් කොහොම හරි ලියනවා කියලා හිතා ගත්තා. වැඩිය Comments එහෙම වැටෙන්නේ නැති හින්දද කොහෙද ලිපි ලියන්න ටිකක් විතර කම්මැලි හිතෙනවා. කොහොම හරි ඔන්න ලිපියක් දැම්මා.
අද මම ලියන්න යනදේ ගැන කියනවනම්. ඒක කියන්න ඕනේ නෑ. කෙලින්ම කතාවට බහිමු.
ඔයාලා දන්නවනේ Film එකක් Download කරගන්න ගියහම සමහර සයිට් වලින් ඒ Film එක දෙන්නේ කොටස් වලට කඩලා. ආ තවදෙයක් මේ කියන්නේ ටොරන්ට් නොවන Direct Download කරන්න පුළුවන් ලින්ක් දෙන සයිට් ගැනයි. ඒවගෙන් Download කරන්න ගියහම Movie එක දෙන්නේ කොටස් වලට කඩලා.
අද මම ලියන්න යනදේ ගැන කියනවනම්. ඒක කියන්න ඕනේ නෑ. කෙලින්ම කතාවට බහිමු.
ඔයාලා දන්නවනේ Film එකක් Download කරගන්න ගියහම සමහර සයිට් වලින් ඒ Film එක දෙන්නේ කොටස් වලට කඩලා. ආ තවදෙයක් මේ කියන්නේ ටොරන්ට් නොවන Direct Download කරන්න පුළුවන් ලින්ක් දෙන සයිට් ගැනයි. ඒවගෙන් Download කරන්න ගියහම Movie එක දෙන්නේ කොටස් වලට කඩලා.
ඒ කියන්නේ අපි උදාහරනයක් විදිහට Avatar චිත්‍රපටය ගමු. අපි හිතමු මේ Movie එකේ සම්පුර්ණ Size එක 600MB කියලා. එතකොට ඔයාලට මේ Movie එක Download කරන්න ගියහම දෙන්නේ 200MB වගේ කොටස් තුනකට කඩලා....
ඒ කියන්නේ මේ විදිහට
Avatar.001
Avatar.002
Avatar.003
Avatar.002
Avatar.003
ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේ .001, .002, .003 වගේ ඒවා කොහොමද එකතු කරලා තනි Movie File එකකට හරවා ගන්නේ කියලා. මේ .001, .002, .003 කියන්නේ එක්තරා File Extension වර්ගයක්.
මේක Movie වලට විතරක් නෙවෙයි. ඔය Size එකෙන් වැඩි හැම Softwares එකක්ම මේ ආකාරයෙන් කොටස්වලට කඩලා තමයි ඔයාලට Download Link දෙන්නේ..
මේක කරන හැටි ගොඩ දෙනෙක් දන්නවත් ඇති. නමුත් නොදන්න අයට කියලා දෙන්නයි මම මේ ලිපිය දැම්මේ.
මේක Movie වලට විතරක් නෙවෙයි. ඔය Size එකෙන් වැඩි හැම Softwares එකක්ම මේ ආකාරයෙන් කොටස්වලට කඩලා තමයි ඔයාලට Download Link දෙන්නේ..
මේක කරන හැටි ගොඩ දෙනෙක් දන්නවත් ඇති. නමුත් නොදන්න අයට කියලා දෙන්නයි මම මේ ලිපිය දැම්මේ.
ඔයාලට කවදාවත් මේ .001, .002...... වගේ File Extension තියන ඒවා නිකන් Open කරලා වැඩක් කරන්න බෑ. ඒවා තනි File එකක් විදිහට එකතු කරන්නම වෙනවා. ඒ හින්දා මේගැන නොදන්න කට්ටිය මෙතන ඉදන් ලිපිය හොදට කියවලා තේරුම් ගන්න. දන්න කට්ටියනම් ඉතින් කියවලා වැඩක් නෑ.
හරිම පොඩි දෙයයි කරන්න තියෙන්නේ. අපිට මේ සදහා පොඩි Software 1 ක් අවශ්‍ය වෙනවා. මේ දේ කරන්න පුලුවන් Softwares ගොඩක් තියනවා. මම ඔයාලට එයින් 3 ක් ගැන විස්තර කරලා දෙන්නම්. ඒ 3 මෙතනින්ම ඔයාලට Download කරගන්න පුළුවන්. Software 3ක් කීවට මේවගෙන් සිද්ද වෙන්නේ එකම කාරණය. ඒ හින්දා එක Software එකක් Download කරගත්තහම ඇති.
DOWNLOAD
මේ වැඩේ කරන්න ලේසිම Software එක තමයි මම මුලින් දීලා තියන 7zip කියන Software එක. මුලින්ම මේ Software 3 න් එකක් ඔයාලා Install කරගන්න.
» 7zip
ඔයාලා 7zip හරියට Install කරගත්තනම්, ඔයාලා මොකක් හරි File එකක් උඩ Right Click කරපුවහම පහත රූපයේ පේන විදිහට එකක් එන්න ඕනේ.
එහෙම එකක් එනවා කියන්නේ ඔයාලා හරියට 7zip Install කරගෙන කියන එකයි.
ඊට පස්සේ ඔයාලා Download කරපු Movie Parts තියන තැනට හෝ වෙන Software Parts තියන තැනට යන්න.
එතන ඔයාලට මෙහෙම පේන්න තියෙයි..
ඔතන MyMovie.avi කියන තැන ඔයාලා Download කරපු එක අනුව වෙනස් වෙනවා. මට ඕනේ ඔය .001, .002, .003 වගේ ඒවා තියනවද කියලා බලන්න විතරයි.
දැන් ඔයාලා ඔය MyMovie.avi.001 කියන තැනට ඊතලය ගෙනිහිල්ලා Right Click කරන්න. ( ඒ කියන්නේ .001 කියලා තියන File එක ගාවට). දැන් ඔයාලා Right Click කරපුවහම පහල රුපයේ තියන විදිහේ එකක් එයි. එකේ 7zip → Extract Here කියන එක තෝරන්න.
ඉන්පසු සාමාන්‍ය විදිහට Extract වේ.දැන් මේ File parts ඔක්කෝම එක File එකක් විදිහට හැදෙයි.
දැන් ඉතින් වැඩේ හරි.
ඊට පස්සේ ඔයාලට කැමතිනම .001, .002, .003 ....කියන Parts ටික Delete කරලා දාන්න. දැන් ඒවගෙන් වැඩක් නෑ. හරි අපි දැන් බලමු Hjsplit වලින් කොහොමද කරන්නේ කියලා.
» Hjsplit
මුලින්ම මේ Software එක Open කරගෙන Join කියන තැන Click කරන්න.ඊට පස්සේ පහල තියනවා වගේ එකක් එයි.
එකෙන් Input file කියන එකෙන් ඔයාලගේ .001 File එක තියෙන තැන තෝරන්න.
ඊට පස්සේ Start කියන එක Click කරන්න. දැන් වැඩේ හරි.
» File Joiner
හරිම ලේසියි. File ටික පිළිවලට ඇඩ් කරගන්න එකයි තියෙන්නේ. ඊටපස්සේ Join කරන්න තියෙන්නේ...
එහෙනම් දැන් ඔයාලට තේරෙන්න ඇති මම මේ කියලා දුන්න එක. නොතේරුණානම් පහල Comment එකක් විදිහට ඒ ප්‍රශ්ණය දාන්න. මම පිළිතුරු දෙන්නම්..
ඒවගේම තව දෙයක් තියනවා ඔයාලට කියන්න. ඒ තමයි මේ File මේ ආකාරයෙන් කොටස් වලට කඩන්නේ මේවා Internet එකට Upload කරන්නත් Internet එකෙන් Download කරන්න පහසුවීම සදහායි.
එහෙනම් තවත් ලිපියකින් හමුවනතෙක් ඔබට සුභ දවසක් ..!!!!
(+_+)
ReplyDeleteThanks
ReplyDelete