Split Second Velocity ගේම් එක ගහමුද - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Tuesday, September 6, 2011

Split Second Velocity ගේම් එක ගහමුද

Split Second Velocity ගේම් එක ගහමුද

අද මම ඔයාලට කියන්න යන්නේ Split Second: Velocity ගේම් එක ගැනයි. මම මීට කලින් මේකේ Game Trailer එක දිලා තියෙනවා. මම හිතනවා ඔයාලා ඒක බලන්න ඇති කියලා. අද මම හිතුවා මේ ගේම් එක ඔයාලට දෙන්න. මට තව විශේෂ දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි මම Games, Movies එහෙම දෙනකොට දෙන්නේ Torrent link තමයි. මට Direct Link දෙන්න පුළුවන්. නමුත් මම දෙන්නේ නැත්තේ ඒ Direct Link වල තියෙන Game එක හරි Movie එක හරි  Orginal එකද කියලා මම දන්නේ නැති නිසා. නමුත් මේ Torrent Link වල තියෙන දෙවල් බය නැතුව Download කරගන්න. මම ඒවා හොදට හොයලා බලලා දෙන්නේ.
හරි අපි ආපහු කතාවට එමු.

මම මේ Game එක ගැන විස්තර ටිකක් නම් කලින් දිලා තියෙනවා. නමුත් අයෙත් ඔයාලට මතක් කරගන්න මම ඒවා මෙතනත් දාන්නම්.

Genre(s): Racing
Developer(s) : Black Rock Studio, Sumo Digital (PSP)
Publisher(s) : Disney Interactive Studios
Platform(s) : Microsoft Windows, PlayStation 3, Xbox 360, iPhone OS, Java ME, PlayStation Portable
Release date(s) : May 18, 2010
Mode(s) : Single-player, multiplayer
Rating(s) : CERO: A
ESRB: E10+
OFLC: PG
PEGI: 7
Language : French | English | Italian | Spanish | German
Official Sites : Split Second : Velocity


මේ ගේම් එක ගහන්න පුළුවන්ද කියලා බලන්න, මම පහල සියළු විස්තර දාලා තියෙනවා.

Split Second Minimum System Requirements


CPU : 3.0 GHz Intel® Pentium® D processor (Windows® 7 / Vista®) / 2.6 GHz Intel® Pentium® D processor (Windows XP®) or 2.0 GHz AMD Athlon™ 64 X2 or equivalent processor
RAM : 2.5 GB RAM (Windows® 7 / Vista®) / 2.0 GB RAM (Windows XP®)
VGA : 256 MB DirectX® 9.0c-compatible, 3D video card supporting Shaders 3.0 (NVIDIA® GeForce® 7600 or better, ATI Radeon™ X1600 or better)
DX : DirectX® 9.0c (included)
OS : Microsoft® Windows® 7 / Vista® SP2 / XP® SP3
HDD : 6.5 GB uncompressed hard drive space
Sound : 16-bit DirectX® 9.0c-compatible sound card
ODD : 8x DVD-ROM drive

Split Second Recommended System Requirements


CPU : 3.0 GHz Intel® Core™2 Duo processor or 2.4 GHz AMD Athlon™ 64 X2 or equivalent processor
RAM : 2.5 GB RAM (Windows® 7 / Vista®) / 2.0 GB RAM (Windows XP®)
VGA : 512 MB DirectX® 9.0c-compatible, 3D video card supporting Shaders 3.0 (NVIDIA® GeForce® 8800GT or better, ATI Radeon™ HD3870 or better)
DX : DirectX® 9.0c (included)
OS : Microsoft® Windows® 7 / Vista® SP2 / XP® SP3
HDD : 6.5 GB uncompressed hard drive space
Sound : 16-bit DirectX® 9.0c-compatible sound card
ODD : 8x DVD-ROM drive



Supported Graphics Cards:
Minimum – nVidia GeForce 7600 or ATI Radeon X1600 or better
Recommended – nVidia GeForce 8800 or ATI Radeon HD3870 or better



ගහන්න පුළුවන්ද? මේවගේ තියෙන විදිහට ගහන්න පුළුවන්ද කියලා හරියටම තිරනය වෙන්නේ නෑ. මොකද එක එක සයිට් වල තියෙන්නේ ඒක එක System Requirement. ඒ හින්දා මේ තියෙන System Requirement ලගටම ඔබේ පරිගණකයේ System ගැලපෙනවනම් කෝකටත් පොඩ්ඩක් දාලා බලන්න. මොකද බැරිවෙලාවත් වැඩ කරොත් එහෙම. හැබැයි Graphics Cards එක එහෙම හොදට නැත්නම් දාන්න එපා. මොකද ඒක හොදට නැත්නම් කොහොමටවත් වැඩ කරන්නේ නෑ.


Update:
(+) May 15, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.


Saagaraya Games, Split Second Velocity ගේම් එක, Split Second Velocity ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න, Split Second Velocity ගේම් එකේ Wallpaper,

1 comment:

  1. yaluwa king of the road wage...pode pode game ehemath danna...loku weda bere ewata...thanks

    ReplyDelete