Split Second Velocity ගේම් එක ගහමුද

Tuesday, September 6, 2011

Split Second Velocity ගේම් එක ගහමුද

අද මම ඔයාලට කියන්න යන්නේ Split Second: Velocity ගේම් එක ගැනයි. මම මීට කලින් මේකේ Game Trailer එක දිලා තියෙනවා. මම හිතනවා ඔයාලා ඒක බලන්න ඇති කියලා. අද මම හිතුවා මේ ගේම් එක ඔයාලට දෙන්න. මට තව විශේෂ දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි මම Games, Movies එහෙම දෙනකොට දෙන්නේ Torrent link තමයි. මට Direct Link දෙන්න පුළුවන්. නමුත් මම දෙන්නේ නැත්තේ ඒ Direct Link වල තියෙන Game එක හරි Movie එක හරි  Orginal එකද කියලා මම දන්නේ නැති නිසා. නමුත් මේ Torrent Link වල තියෙන දෙවල් බය නැතුව Download කරගන්න. මම ඒවා හොදට හොයලා බලලා දෙන්නේ.
හරි අපි ආපහු කතාවට එමු.

මම මේ Game එක ගැන විස්තර ටිකක් නම් කලින් දිලා තියෙනවා. නමුත් අයෙත් ඔයාලට මතක් කරගන්න මම ඒවා මෙතනත් දාන්නම්.

Genre(s): Racing
Developer(s) : Black Rock Studio, Sumo Digital (PSP)
Publisher(s) : Disney Interactive Studios
Platform(s) : Microsoft Windows, PlayStation 3, Xbox 360, iPhone OS, Java ME, PlayStation Portable
Release date(s) : May 18, 2010
Mode(s) : Single-player, multiplayer
Rating(s) : CERO: A
ESRB: E10+
OFLC: PG
PEGI: 7
Language : French | English | Italian | Spanish | German
Official Sites : Split Second : Velocity


මේ ගේම් එක ගහන්න පුළුවන්ද කියලා බලන්න, මම පහල සියළු විස්තර දාලා තියෙනවා.

Split Second Minimum System Requirements


CPU : 3.0 GHz Intel® Pentium® D processor (Windows® 7 / Vista®) / 2.6 GHz Intel® Pentium® D processor (Windows XP®) or 2.0 GHz AMD Athlon™ 64 X2 or equivalent processor
RAM : 2.5 GB RAM (Windows® 7 / Vista®) / 2.0 GB RAM (Windows XP®)
VGA : 256 MB DirectX® 9.0c-compatible, 3D video card supporting Shaders 3.0 (NVIDIA® GeForce® 7600 or better, ATI Radeon™ X1600 or better)
DX : DirectX® 9.0c (included)
OS : Microsoft® Windows® 7 / Vista® SP2 / XP® SP3
HDD : 6.5 GB uncompressed hard drive space
Sound : 16-bit DirectX® 9.0c-compatible sound card
ODD : 8x DVD-ROM drive

Split Second Recommended System Requirements


CPU : 3.0 GHz Intel® Core™2 Duo processor or 2.4 GHz AMD Athlon™ 64 X2 or equivalent processor
RAM : 2.5 GB RAM (Windows® 7 / Vista®) / 2.0 GB RAM (Windows XP®)
VGA : 512 MB DirectX® 9.0c-compatible, 3D video card supporting Shaders 3.0 (NVIDIA® GeForce® 8800GT or better, ATI Radeon™ HD3870 or better)
DX : DirectX® 9.0c (included)
OS : Microsoft® Windows® 7 / Vista® SP2 / XP® SP3
HDD : 6.5 GB uncompressed hard drive space
Sound : 16-bit DirectX® 9.0c-compatible sound card
ODD : 8x DVD-ROM drive



Supported Graphics Cards:
Minimum – nVidia GeForce 7600 or ATI Radeon X1600 or better
Recommended – nVidia GeForce 8800 or ATI Radeon HD3870 or better



ගහන්න පුළුවන්ද? මේවගේ තියෙන විදිහට ගහන්න පුළුවන්ද කියලා හරියටම තිරනය වෙන්නේ නෑ. මොකද එක එක සයිට් වල තියෙන්නේ ඒක එක System Requirement. ඒ හින්දා මේ තියෙන System Requirement ලගටම ඔබේ පරිගණකයේ System ගැලපෙනවනම් කෝකටත් පොඩ්ඩක් දාලා බලන්න. මොකද බැරිවෙලාවත් වැඩ කරොත් එහෙම. හැබැයි Graphics Cards එක එහෙම හොදට නැත්නම් දාන්න එපා. මොකද ඒක හොදට නැත්නම් කොහොමටවත් වැඩ කරන්නේ නෑ.


INFORMATION

Developer : Black Rock Studio
Publisher : Disney Interactive Studios
Genre : Racing
Platform : PC / Windows
Play modes : Single / Multiplayer
Multiplayer : Internet
Game language : English
Age requirements : Everyone
Media : 1 DVD

1. Unrar the file.
2. Burn or mount the image.
3. Install the game.
4. Copy over the cracked content.
5. Play the game.
6. Enjoy.


DOWNLOAD

Split Second Velocity-RELOADED
Info Hash: 8FE08019E71A9EA85981F2CACDED1CEC6EACAED2


Torrent Trackers :



http://tracker.publicbt.com/announce

http://pow7.com/announce

http://tracker.openbittorrent.com/announce

udp://tracker.publicbt.com:80/announce

udp://tracker.openbittorrent.com:80/announce

udp://tracker.openbittorrent.com:80/announce

udp://tracker.ccc.de:80/announce

udp://tracker.istole.it:80/announce

udp://tracker.publicbt.com:80/announce

http://www.h33t.com:3310/announce

http://tracker.dduniverse.net:6969/announce

http://tracker.torrentbay.to:6969/announce

http://scene-project.com/announce.php

http://tracker.coppersurfer.tk:6969/announce

http://datascene.net/announce.php

http://tracker.publichd.eu/announce

http://ipv4.tracker.harry.lu/announce

udp://tracker.yify-torrents.com:80/announce

http://bt.rghost.net:80/announce

http://tracker.ccc.de:80/announce

http://tracker.yify-torrents.com:80/announce

udp://tracker.publichd.eu/announce

http://fr33dom.h33t.com:3310/announce

http://www.h33t.com:3310/announce

udp://fr33dom.h33t.com:3310/announce

http://tracker.torrentbay.to:6969/announce

http://torrentbay.to:6969/announce

udp://torrentbay.to:6969/announce

http://tracker.hexagon.cc:2710/announce

http://tracker.dduniverse.net:6969/announce

udp://tracker.dduniverse.net:6969/announce

http://tracker.openbittorrent.com/announce

http://tracker.publicbt.com:80/announce

http://pow7.com:80/announce

http://denis.stalker.h3q.com/announce

udp://tracker.1337x.org:80/announce


පහලින් මම Wallpaper ටිකක් දාලා තියෙනවා. ඒකත් බලන්නකෝ.




Saagaraya Games, Split Second Velocity ගේම් එක, Split Second Velocity ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න, Split Second Velocity ගේම් එකේ Wallpaper,

අලුත්ම ලිපි ඊමේල් මගින් ගෙන්වා ගන්න !

Subscribe via Email

Follow us!


Share this Article :

1 comment:

  1. yaluwa king of the road wage...pode pode game ehemath danna...loku weda bere ewata...thanks

    ReplyDelete

 
Design By : Tharanga Darshana Ekanayaka
Copyright © 2011-2015. Saagaraya Blog - All Rights Reserved
Proudly Powered By Blogger
Home | About Me | Contact Me