Sherlock Holmes (2009) Official Trailer - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Monday, September 12, 2011

Sherlock Holmes (2009) Official Trailer

Sherlock Holmes (2009) Official Trailer

2009 වසරේ දෙසැම්බර් 25 වනදා තිරගත කල Sherlock Holmes (2009) චිත්‍රපටිය Guy Ritchie විසින් අධ්‍යක්ෂණය කර ඇත. මෙහි ප්‍රධාන චරිතය හෙවත් Sherlock Holmes ගේ චරිතය ප්‍රසිද්ධ නළුවෙකු වන Robert Downey Jr. විසින් රගදක්වන අතර ඔහුගේ සගයාගේ චරිතය හෙවත් Dr. John Watson ගේ චරිතය Jude Law විසින් රගදක්වනු ලබයි. තවද Rachel McAdams, Mark Strong, Eddie Marsan, Geraldine James... ආදී විශාල ජනප්‍රිය රංගන ශිල්පින් ප්‍රමාණයක් මේ චිත්‍රපටිය සදහා රංගනයෙන් දායකත්වය ලබාදෙයි.


Genre : Action | Adventure | Crime
Directed by : Guy Ritchie
Produced by : Joel Silver, Lionel Wigram, Susan Downey, Dan Lin
Starring : Robert Downey, Jr., Jude Law, Rachel McAdams, Mark Strong, Eddie Marsan
Distributed by : Warner Bros. Pictures
Official Site : Sherlock Holmes | Official Movie Site
Release date(s) : December 25, 2009 (United States)
Country : United Kingdom, United States, Australia
Language : English





Sherlock Holmes (2009), Official Trailer

No comments:

Post a Comment