Gamani - ඇසින් දු‍ටුවන්ගේ හෘද සාක්ෂිය - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Friday, September 9, 2011

Gamani - ඇසින් දු‍ටුවන්ගේ හෘද සාක්ෂිය

Gamani - ඇසින් දු‍ටුවන්ගේ හෘද සාක්ෂිය


ඇසින් දු‍ටුවන්ගේ හෘද සාක්ෂිය "ගාමනි". අප රටේ විශාල ජනප්‍රිය රංගන ශිල්පීන් සංඛ්‍යාවක් මෙම චිත්‍රපටය සදහා රංගනයෙන් දායකත්වය ලබාදෙයි. මෙම චිත්‍රපටය 2011 අගෝස්තු 19 වනදා සිට E.A.P මණ්ඩලයේ සිනමාහල්වල තිරගතවේ.


අධ්‍යක්ෂණය : රියර් අද්මිරාල් සරත් වීරසේකර
නිෂ්පාදනය : උපාලි රාජාපක්ෂ
කැමරාකරණය : සමන් සිගේරා
තිර රචනය : රවින්ද්‍ර ගුරුගේ
සහය අධ්‍යක්ෂණය : අසෝක අතාවුදහෙට්ටි
කලා අධ්‍යක්ෂණය : සුනිල් විජේරත්න
සංගීතය : නදීක ගුරුගේ
ඇදුම් නිර්මාණය : සංජීව කරුණාරත්න
පළමු සහය අධ්‍යක්ෂණය : රවින්ද්‍ර තන්තිරිගේ
සංගීත පටිගත කිරිම : සුජිත් පෙරේරා
රගපෑම : ඩබ්ලිව්. ජයසිරි, දිල්හානි ඒකනායක, බිමල් ජයකොඩි, සනත් ගුණතිලක, සුමින්ද සිරිසේන, චන්ද්‍රසෝම බිංදුහේව, මහේන්ද්‍ර පෙරේරා, ලක්ෂ්මන් මෙන්ඩිස්, සරණපාල ජයසුරිය, වීනා ජයකොඩි, දමිතා අබේරත්න, සරත් කොතලාවල, ජයනි සේනානායක, මුතු තරංගා, කුමාර තිරමාදුර, අනුරුද්දිකා පාදුක්කගේ, ජගත් චමිල, ජගත් බෙනරගම, සුජානි මේනකා, ගීතාකාන්ති ජයකොඩි, රත්නා ලාලනී ජයකොඩි, ගිහාන් ප්‍රනාන්දු, රංජිත් රූබසිංහ, අසේල ජයකොඩි, දර්ශන් ධර්මරාජ්, රිටිගල සුමේද, දිව්‍යා දර්ශනී, සම්පත් ජයවීර






ගාමණී චිත්‍රපටිය, Gamani, ඇසින් දු‍ටුවන්ගේ හෘද සාක්ෂිය

No comments:

Post a Comment