FlockDraw - යාළුවොත් එක්ක Online චිත්‍ර අදිමුද - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Friday, September 2, 2011

FlockDraw - යාළුවොත් එක්ක Online චිත්‍ර අදිමුද


FlockDraw - යාළුවොත් එක්ක Online චිත්‍ර අදිමුද

සෝෂල් නෙට්වර්කිං කර්මයට චිත්‍ර ඇදිය හැකි FlockDraw නැමති වෙබ් අඩවිය ගැනයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. මෙම වෙබ් අඩවියට පිවිස Create your session යන්නෙන් ඔබට චිත්‍රයක් ඇදිමට පුළුවන. එහි Tools කීපයක්ම අන්තර්ගතව ඇත. එම අදින චිත්‍ර ලෝකයේ ඕනෑම තැනක සිටින වෙනත් අයෙකුටද ඒ චිත්‍රයේ අඩුපාඩු සකස් කරන්නට පුළුවන. අවසානයේ සියළු දෙනාට එක්ව චිත්‍රය සම්පුර්ණ කළ හැක.


ඔබට මෙහි Account එකක් හදාගෙන වුවද මේ වැඩ කරන්නට පුළුවන.
අපට අවශ්‍ය නම් මේකට Log වෙලා වෙනත් කෙනෙක් ඇදලා තියෙන චිත්‍රයකට Comment එහෙම වුනත් දාන්න පුළුවන්.
පහත දැක්වෙන්නේ එහි Screen Shot කීපයකි.



රූප ටික පැහැදිලිව බලා ගන්න, එම රූප මත Right Click කර New window එකකින් එම රූප Open කරගන්න.



FlockDraw
FlockDraw
FlockDraw
FlockDraw
FlockDraw
FlockDraw
FlockDraw



මෙතනින් FlockDraw වෙබ් අඩවියට පිවිසෙන්න.

FlockDraw


Online චිත්‍ර අදින්න, FlockDraw, යාළුවොත් එක්ක Online චිත්‍ර අදින්න,

No comments:

Post a Comment