විනාඩි 10 කට Email Account එකක් - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Sunday, September 18, 2011

විනාඩි 10 කට Email Account එකක්

විනාඩි 10 කට Email Account එකක්

ඔබ නොදන්නා විවිධ වෙබ් අඩවි වලට පිවිසෙනවිට ඔබට එම අඩවියට Log වීමට සිදුවෙනවනම්, ඒ කියන්නේ ඒ වෙබ් අඩවියට පිවිසෙන්නට ඔබ Loging වී සිටිය යුතුනම් ඔබගේ Email එක දී ඔබ log වෙනවානේ. නමුත් එම අඩවියට එසේ ඔබගේ Email එක දීම භයානකයි නේද? බැරිවෙලාවත් ඔබේ ගිනුම Hack කෙරුවොත්.

මෙන්න ඒකට විසදුම

10 Minute Mail





රූපය පැහැදිලිව බලාගැනීමට රූපය මත Click කරන්න

ඔබට තාවකාලික Email Account සදාදෙන 10 Minute Mail.මෙමගින් ඔබට තාවකාලිකව (විනාඩි 10 ක) Email Account එකක් සාදා දෙනවා. දැන් ඉතින් ඔබට ඉහත මම කීව වෙබ් අඩවි වලට Log වෙන්න කිසිම භයක් සැකක් නැතිව පුළුවන්..

වෙබ් පි‍ටුව විවෘත වන විටම ඒ ලිපිනය ලබා දෙන අතර, විනාඩි 10 යකට වඩා වැඩි කාලයක් එම ලිපිනය ක්‍රියාතමකව තබන ලෙස ඉල්ලා සිටින්නට පුලුවන්.


10 Minute Mail



10 Minute Mail, තාවකාලික Email Account එකක්, විනාඩි 10 කට Email Account එකක්

No comments:

Post a Comment