Twitter Follow Me Badge එක ඔයාලගේ Blog එකට එකතු කරගන්න - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Wednesday, August 31, 2011

Twitter Follow Me Badge එක ඔයාලගේ Blog එකට එකතු කරගන්න

Twitter Follow Me Badge එක ඔයාලගේ Blog එකට එකතු කරගන්න


අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ twitter follow me එකක් ඔයාලගේ blog එකට එකතු කරගන්නා අන්දමයි. මේක වෙනස්ම විදිහේ follow me එකක්. ඔයාලා දැකලා ඇති ගොඩක් blog වල එකම විදිහේ ඒවනේ තියෙන්නේ. නමුත් මේක ඒ අතින් බලනකොට වෙනස් එකක්. හරිම ලස්සනයි. ඒ කියන්නේ මේක දිහා බලන කෙනෙක්ගේ සිත ඇදගන්නට මේක සමත් වෙනවා. මම පහලින් දාලා තියෙන්නේ ඒ follow me එක.



හරි අපි දැන් බලමු කොහොමද මේක ඔයාලගේ blog එකට එකතු කරගන්නේ කියලා.

1.  මුලින්ම ඔයාලා Blogger එකට Log වෙලා Layout එකට යන්න.

2.  ඊට පස්සේ Add Gadget ගිහිල්ලා HTML/Javascript එකක් ගන්න.

3.  ඉන් පසුව පහත දි තිබෙන Script එක ඒකට Paste කරගන්න.

<object type="application/x-shockwave-flash" data="http://www.buzzbuttons.com/BUTTON8/twitbutton.swf" width="159" height="159"><param name="movie" value="http://www.buzzbuttons.com/BUTTON8/twitbutton.swf"></param><param name="allowscriptaccess" value="always"></param><param name="menu" value="false"></param><param name="wmode" value="transparent"></param><param name="flashvars" value="username=මෙතනට ඔයාලගේ Twitter නම දෙන්න"></param><a href="http://www.dreambingo.co.uk/" title="online bingo">online bingo</a><embed src="http://www.buzzbuttons.com/BUTTON8/twitbutton.swf"
type="application/x-shockwave-flash" allowscriptaccess="always" width="159" height="159" menu="false" wmode="transparent" flashvars="username=මෙතනට ඔයාලගේ Twitter නම දෙන්න"></embed></object>



මම දාලා තියෙන "මෙතනට ඔයාලගේ Twitter නම දෙන්න" කියන තැනට ඔයාලගේ Twitter Username එක දෙන්න.

4.  ඊටපස්සේ HTML/Javascript එක Save කරන්න.

දැන් වැඩේ හරි. මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනවත් වුනානම් Comment එකක් දාලා යන්න.


Update:
(+) May 15, 2021: මෙම ලිපියේ ඇති ක්‍රමය තව දුරටත් සාර්ථකව වැඩ නොකරයි.

බ්ලොග් ට්‍රික්ස්, Blogger ගැන සිංහලෙන්, Blogger Tutorial සිංහලෙන්, බ්ලොග් ටිප්ස්, සිංහලෙන් ඉගෙන ගමු, බ්ලොගර් උදවු, Saagaraya Blogger, Blogger Sinhala Tutorial,

2 comments:

  1. This blog was... how do I say it? Relevant!! Finally I
    have found something which helped me. Thank you!

    ReplyDelete