Pirates of the Caribbean: On Stranger Tides (2011) - තාරුණ්‍යයේ උල්පත සොයා - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Sunday, August 21, 2011

Pirates of the Caribbean: On Stranger Tides (2011) - තාරුණ්‍යයේ උල්පත සොයා

Pirates of the Caribbean: On Stranger Tides (2011) - තාරුණ්‍යයේ උල්පත සොයා


කැප්ටන් ජැක් ස්පැරෝගේ තවත් එක් වීර චාරිකාවක ආරම්භයයි Pirates of the Caribbean: On Stranger Tides කියන්නේ. ආරම්භයේදිම කැප්ටන් ජැක් ස්පැරෝගේ සහායකයා ඒ කියන්නේ ගිබ්සන්, ස්පැරෝ කියලා හිතාගෙන අත් අඩංගුවට පත් වෙලා ඉන්නේ. මේ ඉන්නේ කැප්ටන් ජැක් ස්පැරෝ කියලා හිතාගෙන තමයි ඔක්කෝමලා ඉන්නේ. නඩු දවසේ උසාවියට ගිබ්සන්ව ගෙනියනවා එදින එල්ලා මැරිමට නඩු තින්දුව ලබා ගැනිමට. එහිදි ගිබ්සන්ට අපූරු නඩුකාරයෙකු මුණ ගැසෙනවා...

එච්චරයි මුල් ටිකෙන් මම කියන්නේ. මොකද ඔක්කොම කීවොත් ඔයාලා කතාව බලන්නේ නැති නිසා. කෙසේ වෙතත් මොවුන් තවත් වීර චාරිකාවක් අරඹනවා.  තරුණ බව ‍රැක දෙන ජල උල්පත සොයා යන මේ වීර, අති බිහිසුනු චාරිකාව අවසානයේ කුමක් වේදැයි නොදනි. මෙවරත් කැප්ටන් ජැක් ස්පැරෝ සහ මොහුගේ සහයකයා ගිබ්සන් හැරෙන්න අනෙක් සැම දෙනෙක්ම මොහුගේ හතුරන්ය. හතුරන් සමග සිට තමන්ගේ වැඩ කරගැනිමට දක්ෂ කැප්ටන් ජැක් ස්පැරෝ, මෙවරත් එසේ කරයිද? කැප්ටන් ජැක් ස්පැරෝ Blackbeard නැවේ කපිතාන් සමගත්, ස්පැරෝ ගේ සහායක ගිබ්සන් කපිතාන් බාර්බෝසා සමගත් මේ තරුණ බව ‍රැක දෙන ජල උල්පත සොයා යයි. කැමැත්තෙන් යන ගමනක් නම් නෙවෙයි. මොවුන් දෙගොල්ල වෙන වෙනවම යන්නේ. නැව් දෙක තරුණ බව ‍රැක දෙන ජල උල්පත සොයා යැමේදි අතරමගදි හමුවුනොත් කුමක් වෙයිද? සටනක් නේද? මම දන්නේ නෑ. එහෙම හමුවෙයිද? කියන්න බෑ. ඔයාලම බලන්නකෝ.

හොදයි දැන් කතා සාරාංශයත් බැලුවනේ. අපි දැන් මේ ච්ත්‍රපටය ගැන විස්තර ටිකක් දැනගනිමු.


Genre : Action | Adventure | Fantasy
Directed by : Rob Marshall
Produced by : Jerry Bruckheimer
Starring : Johnny Depp, Penélope Cruz, Geoffrey Rush, Ian McShane, Kevin McNally
Distributed by : Walt Disney Pictures
Release date(s) : May 20, 2011 (United States/Canada)
Running time : 136 minutes
Country : United States
Language : English



Update:
(+) May 15, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.


Pirates of the Caribbean: On Stranger Tides (2011) චිත්‍රපටිය, Saagaraya Movies, ක්‍රියාදාම, වික්‍රමාන්විත, ෆැන්ටසි, ඉංග්‍රීසි චිත්‍රපටි, පයිරේට් ඔෆ් ද කැරිබියන් ඔන් ස්ට්‍රේන්ජර් ටයිඩ්ස්,

No comments:

Post a Comment