Johnny English Reborn 2011 Official Trailer

Monday, August 22, 2011

Johnny English Reborn 2011 Official Trailer

Mr. Bean චරිතයට රගපාමින් ලොකු කුඩා කවුරු අතරත් ජනප්‍රිය වූ Rowan Atkinson  විසින් ප්‍රධාන චරිතය නිරූපනය කරන Johnny English චිත්‍රපට මාලාවේ දෙවන චිත්‍රපටිය Johnny English Reborn (2011) නමින්  7 October 2011 වන දා තිරගතවීමට නියමිතයි. Oliver Parker විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මේ චිත්‍රපටිය සදහා Gillian Anderson, Rosamund Pike, Eric Carte.. ආදි නළු නිළියක් ‍රැසක් රංගනයෙන් දායකත්වය ලබාදෙයි.


Genre : Action | Comedy
Directed by : Oliver Parker
Produced by : Rowan Atkinson
Starring : Rowan Atkinson, Rosamund Pike, Gillian Anderson, Dominic West, Daniel Kaluuya, Richard Schiff, Tim McInnerny
Distributed by : Universal Pictures
Official Site : Johnny English Reborn 2011 | Official Movie Site
Release date(s) : October 28, 2011
Country : United Kingdom, United States, France
Language : English




අලුත්ම ලිපි ඊමේල් මගින් ගෙන්වා ගන්න !

Subscribe via Email

Follow us!


Share this Article :

Post a Comment

 
Design By : Tharanga Darshana Ekanayaka
Copyright © 2011-2015. Saagaraya Blog - All Rights Reserved
Proudly Powered By Blogger
Home | About Me | Contact Me