Blog එකේ තියන Image වලට දෙමු පොඩි Effect එකක් - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Monday, August 22, 2011

Blog එකේ තියන Image වලට දෙමු පොඩි Effect එකක්


Blog එකේ තියන Image වලට දෙමු පොඩි Effect එකක්


මම පහලින් දාලා තියන Image එකට දීලා තියන Effect එක ගැන තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. Mouse එක Image එක උඩට ගෙනිහිල්ලා Effect එක බලන්න. මේක පාවිච්චි කරලා ඔයාලට ඔයාලගේ Blog එක ලස්සන කරගන්න පුළුවන්.





හරි අපි වැඩිය කතා නැතිව වැඩේට බහිමු.

1.  මුලින්ම ඔයාලගේ Blogger Account එකට Log වෙලා Layout එකට යන්න.

2.  ඊට පස්සේ Add Gadget ගිහිල්ලා HTML/Javascript එකක් අරගන්න.

3.  ඊට පස්සේ පහල තියන code එක ඒකට paste කරන්න.

<a href="http://www.saagaraya.blogspot.com/" target="_blank">
<img src="URL" style="opacity:0.4;filter:alpha(opacity=40)"
onmouseover="this.style.opacity=1;this.filters.alpha.opacity=100"
onmouseout="this.style.opacity=0.4;this.filters.alpha.opacity=40" />
</a>


නිල් පාටින් URL කියලා සදහන් කරලා තියන තැනට ඔයාලගේ image එකේ URL එක දෙන්න. රතු පාටින් http://www.saagaraya.blogspot.com/ කියලා සදහන් කරලා තියන තැනට, ඔයාලා image එක click කරපුවාම යන්න ඕන තැන Link එක දෙන්න. image එක click කරපුවාම යන්න ඕන තැනක් නැත්නම්, එ කියන්නේ ඒ පි‍ටුවෙම ඉන්න ඕනෙනම් උඩ සදහන් කරපු code එකේ තියන

<a href="http://www.saagaraya.blogspot.com/" target="_blank">


කියන code එක වෙනුවට මේ පහල තියන code එක replace කරන්න.

<a href="#">



4.  දැන් HYML/ Java script එක Save කරන්න.

Note : මෙය ඔබේ Blog Post එකක් තුලටද Add කරගත හැක.


ඔය effect එකම අනිත් පැත්තට කරගැනිමට අර උඩ code එක වෙනුවට පහත code එක දාන්න.

<a href="http://www.saagaraya.blogspot.com" target="_blank">
<img src="URL" style="opacity:1;filter:alpha(opacity=100)"
onmouseover="this.style.opacity=0.4;this.filters.alpha.opacity=40"
onmouseout="this.style.opacity=1;this.filters.alpha.opacity=100" />
</a>



ඒ විදිහට හදපු එකක් තමයි ඔය පහලින් තියෙන්නේ.



ඔබ මේ ලිපියෙන් වැදගත් දෙයක් ඉගෙනගත්තනම් Facebook Like එකක් හරි Follower එකක් හරි, Comment හරි දාලා යන්න. ස්තුතියි.


Saagaraya Blogger, බ්ලොග් ට්‍රික්ස්, Blogger ගැන සිංහලෙන්, Blogger Tutorial සිංහලෙන්, බ්ලොග් ටිප්ස්, සිංහලෙන් ඉගෙන ගමු, බ්ලොගර් උදවු, Blogger Sinhala Tutorial,

1 comment: