Adobe CS5 Master Collection - Saagaraya Blog

Breaking

Movies, TV Series, Softwares, Music, Games, Trailers, Technology News, Blogger, Sinhala Tricks, Tips and Tutorials.

Wednesday, August 24, 2011

Adobe CS5 Master Collection

Adobe Creative Suite 5 Master Collection

අද මම ඔයාලට දෙන්න යන්නේ Adobe CS5 Master Collection එක. ඔයාලා දන්නවනේ මේකෙන් කරන්න පුළුවන් වැඩ ගැන. දන්නේ නැත්නම් දැන ගන්න. Graphic Designing, Animations, Web Designing, Video Editing, Audio Editing..... ආදි විශාල වැඩ කොටසක් කරගන්න පුළුවන් Software, මේ Adobe CS5 Master Collection එකට ඇතුලත් වෙනවා.

Adobe CS5 Master Collection එකේ අන්තර්ගත වෙලා තියෙන Software ටික



Adobe CS5 Master Collection



  • Photoshop® CS5 Extended
  • Illustrator® CS5
  • InDesign® CS5.5
  • Acrobat® X Pro
  • Flash® Catalyst® CS5.5
  • Flash Professional CS5.5
  • Flash Builder® 4.5 Premium Edition
  • Dreamweaver® CS5.5
  • Fireworks® CS5

  • Contribute CS5
  • Adobe Premiere® Pro CS5.5
  • After Effects® CS5.5
  • Adobe Audition® CS5.5
  • Adobe OnLocation™ CS5
  • Encore® CS5
  • Bridge CS5
  • Device Central CS5.5
  • Media Encoder CS5.5

මුළු Adobe CS5 Master Collection එකේම මිල සදහන් වෙන්නේ US$899 ( රුපියල් 98000.00 විතර) ලෙසයි.


Adobe CS5 Master Collection

Update:
(+) May 15, 2021: බ්ලොග් එකෙහි ගුණාත්මක බව ආරක්ෂා කරගැනීම සදහා ඩවුන්ලෝඩ් කරගැනීමට ඔබට කලින් ලබා දී තිබුන ලින්ක් එක ඉවත් කිරීමට සිදු විය.

Saagaraya Softwares, Adobe CS5 Master Collection

5 comments:

  1. Niyamai Dear ... Thanx a lot

    ReplyDelete
  2. math download kara eth sereal1 weradiy kiyanawane..ekata mokada kranne....?]

    ReplyDelete
  3. @ Dhanuditha Kalubadana & Ravindu Srimal:

    Adobe All Products Keygen - XFORCE එක පාවිච්චි කරන්න. Serial Key සමහරවිට දැන් වැඩ නැතුව ඇති.

    ReplyDelete